විවිධ පිහි වර්ග හඳුනාගනිමු
- 2017-09-26 22:08:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළිමහනේ දිවිගෙවන බාලදක්ෂයන් හට නිතර ප්‍රයෝජනවත් “බාලදක්ෂ පිහිය* ට අමතරව කඳවුරැ මුළුතැන්ගෙයි දී හමුවන පිහි වර්ග කිහිපයක් මෙහි දක්වා ඇත. පිහියේ තලය, මිට සහ පිහියේ තුඩ අනුව නිර්මාණය කරනු ලබන පිහි සඳහා විශේෂ නමක් යොදා ඇත. මෙවැනි පිහි වර්ග එදිනෙදා බාලදක්ෂ දිවියේ දී භාවිත කිරීමට අවස්ථාවක් නොලැබුණත් “ ලෝකයේ මිනිසුන්* තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට විවිධ පිහි වර්ග භාවිත කරන බව ඔබ දැන සිටිය යුතුය. එමෙන්ම ඔබ “කෝකියා* ප්‍රවීණතා පදක්කම සඳහා සූදානම් වන බාලදක්ෂයකු නම් මෙම රෑප සටහන දැක්වෙන පිහි වර්ග ඔබගේ ප්‍රවීණතා පදක්කම් පොතෙහි චිත්‍රණය කළ හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments