වී හැඩැති බාලදක්ෂ කොටන් ලිප
- 2019-10-17 20:48:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම ලිප බාලදක්ෂ ඔබට නුහුරැයි. එයට හේතුව මෙම ලිප් වර්ගය හඳුන්වා දුන්නේ මෑතකදී නිසාවෙනි. කෙසේ මුත් එළිමහන් බාලදක්ෂ කඳවුරකදී මෙම ලිප අත්හදා බැලිය හැක. ඒ සඳහා මෙහි දැක්වෙන ආකෘතියට අනුව සැකිල්ල නිර්මාණය කළ යුතුය.
කාලීන උපකරණ ඉදි කළ පසු ඉමත දමන ලී කොටස් සහ ඇද කුද ඇති අක්‍රමවත් ලී කොටස් මේ සදහා වඩාත් සුදුසුය. ඉංග්‍රීසි v හැඩයට ලිප සකස් කළ යුතුය එහි සියලු දර කොටස් එකවර ඇවිළී නොයයි. ඉහළ ඇති අමු දර කොටස් ක්‍රමයෙන් වියළී, පහත ඇති ඇවිළෙන දර කොට කිහිපය අසල ගිනිමැලය දක්වා ක්‍රමිකව ගමන් කරයි.
මෙම ලිපෙහි දියුණු කළ අවස්ථාවක් අනෙක් ඡායාරෑපයේ පෙන්වා ඇත. ලිප ඉදිවිය යුතු v හැඩය ආරක්ෂා වන අයුරින් යකඩින් ආකෘතියක් නිර්මාණය කර ඇත. ඒ සඳහා ඉවත දැමූ වාහන රෝදයක රිම් එකක් සහ බෝක්ස් බාර් කිහිපයක් යොදා ගත යුතුය.
මේ අයුරින් ආකෘතියක් සකසා ගත හැකි නම් ඔබ සහභාගි වෙන ඕනැම කදවුරකට ලිප රුගෙන යා හැක. එය වඩාත් ප්‍රායෝගිකය.
Reply To:
Name - Reply Comment
0 Comments