ශාක පත්‍ර දලු අමුතු සත්තු
- 2020-01-06 08:42:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම අදහස සිඟිති, පෝතක සහ කනිෂ්ඨ බාලදක්ෂ ඔබට අලුත්ය. මෙම අත්දැකීම අත්විඳීමට ඔබ සපයා ගත යුත්තේ ශාඛ පත්‍ර දලු කිහිපයක්ය. එම දලු විවිධ වු ශාකවලින් ලබාගත යුතුය.
කොහොඹ, වැල්දොඩම්, මිදි, පුනීල, දාස්පෙතිය, අඹ සහ ඔබ කැමති ඕනෑම ශාකයක විවිධ වර්ණයෙන් යුතු දලු වඩාත් සුදුසුය. මෙහි දැක්වෙන රෑප කිහිපය දෙස හොඳින් බලන්න. ඒවාගේ ඇති කෘමි සතුන්ගේ හැඩ ඉතා පදක්කම ලෙස ඉස්මතු කර ඇත්තේ ශාක පත්‍ර වලින් හා දලු වලින්ය. ඒවා වඩාත් සුදුසුම ස්ථානයේ ස්ථානගත කොට හොඳින් ඇලවෙන ගම් වර්ගයකින් ස්ථාවර කොට ඇත.
සැ.යු.
බාලදක්ෂ ප්‍රදර්ශනයකදී එයට දිනයකට පෙර මෙම නිර්මාණ එකලස් කොට ශීතකරණයක තබා පසුදින ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments