සීතලට උණු උණු රොටි කමු...
- 2018-12-20 23:18:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාන්පිටි ලුණු සහ ජලය මිශ්‍ර කළ පිටි මෝලිය බාලදක්ෂ යෂ්ටිය මත එතීමෙන් රෝල් පාන් සකස් කළ හැකිය. එසේ ඔතාගත් රොටිය ගිනි අඟුරැ මත පුලුස්සා ආහාරයට ගත හැකිය. එහෙත් දුම් බැඳීමෙන් රොටියෙන් දුම් සුවඳ වහනය වෙයි. එය වළක්වා ගැනීමට මෙම ක්‍රමය අනුගමනය කළ හැක. ඔබ කළ යුත්තේ ඉවත දමන අලුත් ඇලුමිනියම් භාජනයක් හිස් සැමන් ටින් එකක් හෝ බිලී කෑනයක් සොයා ගැනීම පමණි. රෑපයේ දැක්වෙන පරිදි රොටිය එතු යෂ්ටිය ඇලුමිනියම් බඳුන තුළට රිංගවා එම බඳුන ගිනි අඟුරැ මත තැබිය යුතුය. බඳුන හොඳින් රත් වූ විගස රොටිය පිලිස්සීමට පටන් ගනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments