සුළං පිරවූ ලොරි ටියුබ් පහුර
- 2018-05-11 22:59:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාමාන්‍ය උණබම්බු පහුරකට සුළං පිරවූ ලොරි ටියුබ් දෙකක් තබා රෑපයේ දැක්වෙන ආකාරයෙන් හොඳින් ගැට ගසන්න. මේ අයුරින් ගැට ගැසූ පහුරක එකවර බාලදක්ෂයින් දෙදෙනෙකුට යාත්‍රා කළ හැකිය. සැඩපහරක දී වුවද පහුරැ ගැසීම පහසු මෙවැනි පහුරක් වුවද අනාරක්ෂිතය.
සැ:යු
පහුරේ සෑම ස්ථානයකටම හතරුස් බැම්ම යෙදිය යුතුය.
ලොරි ටියුබ් ගල්පර සමග ගැටීමෙන් සිදුරැ විය හැක. එබැවින් පහුර නිවැරදිව යාත්‍රා කරවීමත්, පහුරේ ආරක්ෂාවත් යාත්‍රාව පදවන බාලදක්ෂයින් වෙත පැවරෙන වගකීමක්ය.
Reply To:
Name - Reply Comment
0 Comments