Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කළ පසු ජාතික බාලදක්ෂ ජම්බෝරි නවයක් මේ වන විට පවත්වා ඇත. 
වසර හතරකට වරක් පවත්වන එම ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2020 අප්‍රේල් මස 04 සිට 09 දක්වා පැවැත්වෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇත. 
මෙහි දැක්වෙන්නේ ජාතික ජම්බෝරිය වෙනුවෙන් සකස් කළ නිල ජම්බෝරි ලාංඡනයයි. 

ජම්බෝරිය පැවැත්වෙන ස්ථානය
අවසන් වරට ජාතික පෝතක කබෝරිය පැවැත්වූ, ගම්පහ දිසා බාලදක්ෂ සංගමයේ සියනෑ විද්‍යා පීඨයේ දී 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙයි.
 එසේ කිරීමට හේතු කිහිපයක්ම බලපෑ බව ජම්බෝරි කොමසාරිස් සරත් මාතරආරච්චි මහතා විජය බාලදක්ෂ කඳවුරට පැවසීය.

සියනෑ කඳවුරැ බිම ජම්බෝරියට සුදුසුද ?
දරැවන් පන්දහසක් එකතු කරගනිමින් සියනෑ විද්‍යාපීඨ භූමියේ පැවැත්වූ ජාතික කබෝරිය ඉතා සාර්ථක විය. 
දැවැන්ත ක්‍රීඩා මණ්ඩපය, දැවැන්ත ක්‍රීඩා භූමිය, බාලදක්ෂ එළිමහන් වැඩසටහන් හා ධීර ක්‍රියා සිදුකළ වන රොද බාලදක්ෂයින් හට කඳවුරැ බැඳීමට ඉතාම සුදුසු බව ජම්බෝරි සංවිධායක කොමසාරිස් තුමාගේ අදහස විය.

ජාතික ජම්බෝරියට බාලදක්ෂ 
ඔබ සූදානම් විය යුතුයි
දහවන ජාතික බාලදක්ෂ ජම්බෝරියෙහි කඳවුරැ බැඳීමට ඔබ කැමති නම් ඒ සඳහා දැන් සිටම සූදානම් විය හැකිය. 
ඉදිරි මාස අටක කාලය තුළ දී අවම වශයෙන් බාලදක්ෂ ප්‍රධානය දක්වා අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු වෙයි. ඒ සඳහා බාලදක්ෂ ආචාර්ය වරයාගේ උපදෙස් ලබාගත යුතුය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.