53 වැනි කොළඹ බාලදක්ෂ කැම්පෝරිය දා...
- 2018-11-21 14:09:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රි ලංකා බාලදක්‍ෂ සංගමයේ කොළඹ දිසාව මගින් 'Today's Scouts, Tomorrow's Legend' යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ 53 වැනි වරට කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පවත්වන ලද බාලදක්‍ෂ කැම්පෝරිය සාර්ථකව නිමාවට පත් කෙරිණ. කඳවුර පසුගිය 9 වැනිදා ආරම්භ විය. කොමසාරිස් අමිල අබේසුන්දර, සහය දිසා කොමසාරිස් සහ ඔහුට සහාය වන පරිණත කණ්ඩායමක් විසින් මෙවර කැම්පෝරිය සංවිධානය කරන ලදී. අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව තවත් සිවිල් සංවිධාන සමග මෙම කඳවුර සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දී තිබිණ.
කඳවුරේ ජයග්‍රහණ සහ ක්‍රියාකාරකම්වල දක්ෂතා දක්වා පදක්කම් හා ලාංඡන දිනා ගත් බාලදක්ෂයින් හා දක්ෂිකාවන් හට ලාංඡන පදක්කම්, ධජ ප්‍රදානය සිදුකෙරිණ. ඒ සඳහා බාලදක්ෂ ව්‍යාපාරයේ නායකයෝ එක්ව සිටියහ.
(ඡායාරෑප - රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments