2025 මැයි මස 01 ප.ව. 05:27 - {{hitsCtrl.values.hits}}
වප් මාසේ පළමු වෙනිදා
සුවිශේෂී දිනය එදා
ලොකු පොඩි අප හැමගෙ තමා
දෙතොලින් තුටු සිනා රඳා
පුංචි ළමෝ දුව පැනලා
වැඩිහිටියෝ සිනා පපා
තෑගිත් හුවමාරැ කළා
ඔක්තෝබර් පළමුවෙනිදා
ලෝක ළමා දිනය එදා
වැඩිහිටියන්ගේ ද එදා
සතුට සපිරි දිනය වුණා
දහවෙනි මස එකවෙනිදා
සඳින්සා විදුදිනී තඹවිට,
7 වැනි ශ්‍රේණිය,
බප/හො/තක්ෂිලා මහ විදුහල,
හොරණ.
![]() |
diary Read more... |