පුන්‍යසේන ගුණසිංහගේ ‘‘දික්තල කාලගෝල’’

2024 සැප්තැම්බර් මස 15 ප.ව. 10:03 - {{hitsCtrl.values.hits}}  

රිචඞ් මානමුදලි, ජයනාත් බණ්ඩාර, තුෂාරි ගුණරත්න, ඉසුරු වීරසිංහ, උපාලි බණ්ඩාර, උපාලි තිවංක හේවගේ, සමන් නිශාන්ත ගුණසිංහ, රන්ජිතා රණවීර, රෝහණ විජය ශී‍්‍ර, ඇතුළු ශිල්පීන් රැුසක් චරිත නිරූපණය කරන අතර ගීත රාග තාල සහ රචනය නැසී ගිය කලාගුරු චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගෙනි. එම පිටපත ඇසුරෙන් දික්තල කාලගෝල නාට්‍යයේ සංගීතය අධ්‍යක්‍ෂණය කර නිෂ්පාදනය කරන ලද්දේ පුණ්‍යසේන ගුණසිංහයන් විසිනි. මද්දල් වාදනයෙන් මහේන්ද්‍ර ගුණසිංහ සහ නන්දන ගුණසිංහ ‘‘දික්තල කාලගෝල’’ නාට්‍යයට දායක වන අතර ඇඳුම් මෝස්තර නිර්මාණය එස්.එච්.සරත්ගෙනි. මිහිඳු මදුසංක විසින් විදුලි ආලෝකකරණය සිදු කරයි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...