2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා
.
2025 ජුලි මස 03 පෙ.ව. 11:48 - {{hitsCtrl.values.hits}}
රවීන්ද්‍ර ආරියරත්නගේ ප‍්‍රබල භාස්‍යයක් රැගත් නවතම නිර්මාණය ‘‘චරිතෙ හොරු අරං’’ ගිහාන් ප‍්‍රනාන්දු, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, චමිලා පීරිස් සමග ෆර්නි රෝෂිනී රංගන දායකත්වයේ යෙදේ.