Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

යාපනයේ පාසල් දරු දැරියන්ට ඇතුලු සියලු දෙනාට නව අත්දැකීමක් වශයෙන් ‘ඒත් අපි පියාඹමු’ සස්කෘතික උළෙල මේ දිනයන්හි යාපනය ඉගංකෙයි වේදන් කලා පාසල් පරිශ්‍රෙය්දී පැවත්වෙයි.

පසුගිය 30 වන දා සිට ඔක්තොම්බර් 02 දා දක්වා පැවත්වෙන මෙම සංස්කෘතික කලා උළෙලේදී ප්‍රධාන වශයෙන් චිත්‍රපට කිහිපයක් විවාදාත්මක වැඩසටහන්, වීදි නාට්‍යයන් ,ඡායාරූප හා පොත් ප්‍රදර්ශනයන් , කවි රසාස්වාදය හා විචාරය මෙන්ම සාම්ප්‍රදායික් බෙර වාදන සන්දර්ශනයන්ද පැවත්වුණී.

මේ අනුව ‘යුද්දය සහ සිනමාව පිළිබඳ විවාදාත්මක වැඩසටහනක්, සාහිත්‍යමය වටිනාකමකින් යුත් චිත්‍රපට වන කේසවරාජන්ගේ අම්මා නල්ලම්මා නොහාත් අම්මා සුවෙන්ද , බාලු මහේන්ද්‍රන්ගේ තලෙයි මුරෙයිගල් නොහොත් පරම්පරාවද ,ධර්මසේන පතිරාජගේ පොන්මණි චිත්‍රපටයද , වෙනසක තාරුණ්‍ය විදහා දැක්වෙන වීදි නාට්‍යද, කුලවාදය හා ජාතිවාදය සම්බන්ධයෙන් සංවාදයක්, සිංහල දෙමළ කවිය පිළිබඳ සංවාදයක්, කාටූන් ප්‍රදර්ශනයක් හා චිත්‍ර ප්‍රදර්ශනයක්ද මේ අතර විය.

සම අයිතිය ව්‍යාපාරය මගින් සංවිධානය කළ ‘ඒත් අපි පියාඹමු’ සස්කෘතික උළෙල් මෙම සියලු අවස්ථාවන් වෙනුවෙන් යාපනයේ පාසල් රැසක සිසු සිසුවියන් මෙන්ම සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වයක් පැවති අතර මෙම අවස්ථාවන් සඳහා ජ්‍යේෂට සිනමා රචකයින් කතිකාචාර්යවරුන් ඇතුලු පිරිසකගේද ,කවීන් ඇතුලු පිරිසක්ද සහභාගී වූහ.

5 06 11 12 14 IMG_4588 POETRY DISCUSSION (1) POETRY DISCUSSION (3)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.