කොළඹ මහල් නිවාස දරුදැරියන්ගේ“ රිද්මසැරිය ප්‍රසංගය දා ”
- 2016-10-04 02:36:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ මහල් නිවාස තුළ පදිංචි දරුදැරියන්ගේ කලාකුසලතා වර්ධනය කිරීම සහ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් සංවිධාය කෙරුණ “ රිද්මසැරිය ” ළමා ප්‍රසංගය පසුගියදා කොළඹ 07, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිට බස්නාහිර පළාත් සෞන්දර්ය නික්තතනයේදී මහානගර හා බස්නාහිර සංවර්ධනඅමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත් වුණි. “ රිද්මසැරිය ” ප්‍රසංගය අධ්‍යෂණය කරනු ලැබුවේ ප්‍රවීණ ළමානිර්මාණ ශිල්පී නාලක ස්වර්ණතිලක විසිනි.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ මහල් නිවාස තුළ වෙසෙන වයස අවුරුදු 08 – 16 අතර දරුදැරියන් 60 දෙනෙකු පමණ ප්‍රසංගයට සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments