Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බියගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ගායන, වාදන, නර්තන, රංගන එක්කර සෞන්දර්ය අංශය ඉදරිපත් කරනු ලබන නාද්‍යා ප්‍රසංගය පෙබරවාරි මස  19 වැනි දින පස්වරු 6.00 ට බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්තණ ශාලාවේ දී පැවැත්විණි. ප්‍රවීන සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ, ප්‍රවීන ගායන ශීල්පී ජගත් වීක්‍රමසිංහ, ගායන ශීල්පී හර්ෂණ දිසානායක ඇතුළු කලා කරුවන් රැසක් ද මේ සඳහා සහභාගී වුහ.විදුහල්පති යු.වී. ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම මත කලා සංසදය සෞන්දර්ය අංශය ප්‍රසංගය සැලසුම් කරන ලදී.

(ඡායරූප - රුසිරු තරංග) 

[caption id="attachment_19892" align="alignleft" width="750"][caption id="attachment_19886" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_19882" align="alignleft" width="750"][caption id="attachment_19878" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_19874" align="alignleft" width="750"][caption id="attachment_19869" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_19865" align="alignleft" width="750"][caption id="attachment_19860" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_19856" align="alignleft" width="750"][caption id="attachment_19852" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_19848" align="alignleft" width="750"]????????????????????????????????????[/caption]             

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.