Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මතුගම ගුරු රඟසොබා

  • 2016-10-16 12:43:37
  • 0 Comments

මතුගම අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අංශයේ ගුරුමහත්ම මහත්මීන් විසින් සංවිධානය කළ“රග සොබා  කලා විය”සෞනදර්ය කළා උළෙල  මතුගම සී .ඩබ්ලිව්. ඩබ්ලිව්.කන්නන්ගර විදයාල ශ්‍රවණාගාරයේ දි අලංකාරත්වයෙන් පැවැත්විණි.

බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික කලා කටයුතු සහ යෞවන කටයුතු ක්‍රිඩා තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන්  එක්වු මෙහිදී මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතාගේ කෝලම් නර්ථන කණ්ඩායමේ විවිධාංගයකින් සහ කෝලම් රැඟම් පිළිබඳ දේශනයකින් උළෙල හැඩවු අතර මතුගම කලාපයේ විද්‍යාල රැසක සිසු දරු දැරියන්ගේ ප්‍රාසාංගික අංග ද උළෙලේ අළංකාරත්වය වැඩි කළේය.

මතුගම අධ්‍යාපන කලාපයේ නර්තන අංහයේ සහකාර අධ්‍යාපන අධයක්ෂක තුෂාණි  විතානච්චි මහත්මිය සහ සංගිත අංශය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ බන්දු එස් කන්නන්ගර මහතා ඇතුළු  ගුරු උපදේශක මහත්ම මහත්මින් උළෙල සංවිධානය කළේය.

DPP_0008 DPP_0015 DPP_0029 DPP_0037 DPP_0040 DSC09486 DSC09490 DSC09494

(විශ්ව ගැමුණුප්‍රියංකර)

=====================================\

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.