Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප‍්‍රවීණ රංගන ශිල්පී ශ‍්‍රියන්ත මෙන්ඞ්ස්ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘‘මමයි ආණ්ඩුව’’ ප‍්‍රවීණ නළු ශ‍්‍රියන්ත මෙන්ඩිස්ගේ 5 වැනි නාට්‍ය අධ්‍යක්‍ෂණය වන ‘‘මමයි ආණ්ඩුව’’ නාට්‍යයේ රචනය අජිත් මෙන්ඩිස් ගෙනි. ශ‍්‍රියන්ත මෙන්ඞ්ස්, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි, ජනක කුඹුකගේ, රොහාන් විජේතුංග සහ ජයන්ත මුතුතන්ත‍්‍රී ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් දායකවන අතර සංගීත නිර්මාණය ප‍්‍රවීණ සංගීත ශිල්පී ඇන්තනී සුරේන්ද්‍රගෙනි. ‘‘මමයි ආණ්ඩුව’’ හී වේශ නිරූපනයෙන් වසන්ත විට්ටච්චි, වේදිකා පසුතල නිර්මාණයෙන් ලුවලින් වැන්ඩවෝල් සහ ආලෝකකරණයෙන් හා ශබ්ද පරිපාලනයෙන් මිහිඳු මධුසංක දායකත්වය සපයන අතර වේදිකා පරිපාලනය සුමේධ ප‍්‍රසන්නගෙනි.

veteran actor Sriyantha Mendis's newest drama “Mamai anduwa”, The play is writien by Ajith Mendis, while Sriyantha Mendis, Kusum Renu, Wasantha Witachchi, Janaka Kumbukage, Rohan Wijethunga and Jayantha Muthuth anthriin performance .Music composition, Make up and Stage seetings will be arranged by Anthony Surendra, Wasantha Wittachchi and Luvoline Wanderwall respectively; while Lightings & sounds management and stage management is handled by Mihindu Madushanka and Sumedha Prasanna.

 
 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.