රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ දස්කම් දැක්වූවෝ
- 2017-10-25 09:38:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙරට නිර්මාණශීලී සිසු සිසුවියන්ගේ රංගන කුසලතා ඇගැයීමේ අරමුණින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ (2017) සම්මාන ප්‍රදානය කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පසුගියදා සිදු කෙරිණි.
එහි දී වසරේ දක්ෂතම ළමා නළුවාට පිදෙන සම සම්මාන තුනක් පිළියන්දල හර්මන් මයිනර් විද්‍යාලයේ සීමිත අංශයෙන් ඉදිරිපත් කළ වීර චාරිකා නාට්‍ය යේ ඉන්කෝගේ චරිතය නිරෑපණය කළ මනීෂ මෙත්නාත්. බින්කෝගේ චරිතය නිරෑපණය කළ වේතන දිනෙත් සහ ඩින්කෝගේ චරිතය නිරෑපණය කළ ජනිත් විශ්ව යන සිසුන්ට පිරිනැමිණි. නාට්‍ය උලෙළේ අවස්ථා ඡායාරෑපවලින් දැක්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments