‘රූපණ ප්‍රභා‘ සමස්ත ලංකා අභිරූපණ තරඟාවලියට ලියාපදිංචි වීම 30 වැනිදා දක්වා
- 2017-11-24 12:37:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රූපණ ලලිත කලායාතනයේ විසින් සංවිධානය කරනු ලබන ‘රූපණ ප්‍රභා‘ සමස්ත ලංකා අභිරූපණ තරඟාවලිය සඳහා ඇතුළත් කර ගැනීමය නොවැම්බර් මස 30 වැනිදා දක්වා දීගර්ඝ කර තිබේ. මූලික තේරිම් සඳහා DVD තැටියක් සමග අයදුම්පත් එවීනේ ලියාපදංචි විය හැකිය. කණ්ඩායම් තරඟ සඳහා 15 සීමාව දක්වා පුළුල් කර තිබෙන බවද රූපණ ලලිත කලායාතනය නිවේදනය කරයි. සියලුම අයදුම්පත් ‘රූපණ ප්‍රභා‘, රූපණ ලලිත කලායතනය, 406, පරණ පාර, කොට්ටාව, පන්නිපිටිය ලිපිනයට යොමු කළ හැකිය. වැඩි විසි්තර 0112842516 අමතා ලබා ගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments