Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

_ax_3297-crop-u3267ඉතාලියේ අන්තර් ජාතික මෙත්‍රිකමන්තේ කොර්තෝ'( Metricamente Corto) සිනමා උළෙලේ හොඳම සිනමා පටය ලෙස ශ්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවෙකු වන නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන 'සුළග අප රැගෙන යාවි' සිනමා සිත්තම හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. සිනමා උළෙලට තෝරාගත් සිනමා පට 41ක් අතරින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය 'සුළග අප රැගෙන යාවි' සිනමා සිත්තමට හිමිව ඇත. 

ලාංකික සිනමාවේ හෙට දවස නියෝජනය කරන සමස්ත තරුණ නිදහස් සිනමාකරුවන් ලැබූ ජයක් ලෙස තමන් මෙම සම්මානය නිහතමානීව සතුටුවන බව ඔහු බීබීසීයට පවසා ඇත.

මෙම චිත්‍රපටයට මීට පෙර ඇමරිකාවේ හූස්ටන් සිනමා උළෙල නියෝජනය කරමින් ලොව ප්‍රකට රෙමී සම්මානයද දිනා ගත්තේය.

'සුළඟ අප රැගෙන යාවි' නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රවීණ ගත්කරු සයිමන් නවගත්තේගමයන් ගේ දියණිය වන මායා නවගත්තේගම යි. ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීනතම සංගීතඥයෙකු වන පී එල් ඒ සෝමපාලයන් ගේ පුත් චිත්‍රාල් සෝමපාල සංගීතය සපයා ඇති මෙහි කැමරාකරණය ස්ට්රයිනර් ඇඩම්ස් ගෙනි. දින 16ක් වැනි කෙටි කාලයකින් රූගත කිරීම් නිම කර ඇති මෙම චිත්‍රපටයෙහි සියලුම ශබ්ද, දර්ශන තලයෙහිදීම පටිගත කර තිබීම තවත් විශේෂත්වයකි.

උපුටා ගැනීම-BBC සන්දේශය

'සුළග අප රැගෙන යාවි' දර්ශන තලය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.