රන්වල බලකායෙන් 'ත්‍රී'
- 2019-06-29 02:32:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුහුණු මායා පිහිටි ත‍්‍රි සිංහලයේ, උඩරට, පහතරට සබරගමු ත‍්‍රිවිධ සම්ප්‍රදායේ ඊයේ අද හෙට තුන් කල් යාකෙරම උදෙසා රන්වල බලකාය විසන් ”ත‍්‍රි”. නමින් ප්‍රංගයක් අාරම්භ කර තිබේ. සිසිර දිසානයක, දිලීප අබේසේකර, ගීත් තරංග, ගාමින් ද ප‍්‍රියවිරාජ්, ජයතිස්ස බොරලුගොඩ, නුවන් කුමාර කටුගම්පල, ධම්මික හෙට්ටිආරච්චි යන රචිකයින් විසින් රචිත ගීත, ජන ගායනා, බෙර සංවාද, රංගන ආදියෙන් සුසැඳි ”ත‍්‍රි” සහන් රන්වලගේ අධ්‍යක්ෂණයකි. ”ලොකු වුනාම වෙන්නෙ කවුද?” ඇතුළු රනවල බලකායෙ ජනප‍්‍රය නිර්මාණ සහ නවතම නර්මාණ රැසක් ප්‍රසංගයට අැතුලත්ය. ප්‍රසංගෙය් කථනය දිනුෂ පියදාස ගෙනි.
ඡායාරූප - රන්වල බලකාය
Reply To:
Name - Reply Comment
0 Comments