රන්වල පදනම සමග දවසක් - රංගනයට ප‍්‍රවේශයක් රංගන වැඩමුළුවක්
- 2019-08-06 13:09:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රංග අභ්‍යාස, රංග ක‍්‍රීඩා, හඬ පාලනය, ක්ෂණික නිරූපණ, අභිරූපණ, කතන්දර කීම නාට්‍ය ගීත යනාදියට අවධානය යොමු කෙරෙමින්
දරුවන් තුළ රංගනය හා සම්බන්ධ හැකියාවන් වර්ධනය කිරීමට වැඩමුළුවක් රන්වල පදනම මඟින් සංවිධානය කොට ඇත.
2019 අගෝස්තු 17 පෙ.ව. 9:00 - ප.ව. 4:00 අතර කාලයේ බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේ (NADA ) පැවැත්වෙන මෙම වැඩමුළුව අවසානයේ වටිනා සහතික පත‍්‍රයක්ද පිරිනැමේ. මේ පිළිබඳ වැඩිදුර විමසීම් 0769 333 666 ඔස්සේ ලබා ගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments