අපි කීකරැ දරැවෝ වෙමු
- 2018-12-10 15:59:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපි ගුණ නැණ පිරිපුන් මෙන් ම ඉතාමත් හොඳ දරැවෝ වෙමු. මවුපියන් කියන දේ අසා ඒ අනුව ක්‍රියා කිරීමෙන් යහපත් ලෙස ඉගෙනීම් කටයුතු ද සාර්ථක කරගත හැකි ය. එසේ ම මවුපියන්ට මෙන්ම ගුරැවරැන්ටද කීකරැ වීමෙන් ඉගෙනීම වර්ධනයට කරගත හැකි ය.
අප සැම විටම වැඩිහිටියන් පවසන ආකාරයට ලද දෙයින් සතුටු වීම ඉතා යහපත් ක්‍රියාවකි. එමෙන්ම අනාගතයේ යහපත් ගුණධර්මවලින් පිරි පුරවැසියෙකු වීමට සාරධර්ම උගන්වන දහම් පාසල් යා යුතු ය. එසේම අප සැමවිටම නිවසේ දී පාසලේ දී මෙන්ම වෙනත් ස්ථානවල දී වැඩිහිටියන්ගේ අණ පිළිපැදිය යුතු ය. එබැවින් හොඳ කීකරැ දරැවෙකු වීමට නම් වැඩිහිටියන්ගේ නිවැරුදි ක්‍රියා අනුගමනය කළ යුතු ය .
කවිඳ සංදීප බණ්ඩාර
6 ශ්‍රේණිය,
කෑ/ නවගමුව කනිෂ්ඨ විද්‍යාලය,
දේවාලේගම.
Reply To:
Name - Reply Comment
0 Comments