අපි කුල්ලක් වෙමු
- 2019-07-12 10:09:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෙනේරයෙන් කරනුයේ නරක දේ පෙනේරයේ තබාගෙන හොඳ දේ ඉවත් කිරීම යි. එමෙන් ම කුල්ලෙන් කරනුයේ පොළා හොඳ දේ තබාගෙන නරක දේ ඉවත් කිරීම යි. මිනිසුන් ද ඒ දෙකෙන් එකකට සමාන වෙයි. සමහරැ නරක දේ තබා ගෙන ද හොඳ ඉවත් කරති. ඔවුන් පෙනේරයකට සමාන කරයි. සමහරැ හොඳ දේ තබාගෙන නරක දේ ඉවත් කරති. ඔවුන් කුල්ලකට සමාන වෙයි. අපි ද එමෙන් කුල්ලක් විය යුතු වෙමු. නැතිනම් දැන් සිරගෙහි සිටි අය මෙන් අනාගතයේ දී අපට සිටීමට සිදු වනු නොඅනුමාන ය. එම නිසා අපි කුල්ලක් වී රටට හොඳ පුරවැසියන් වෙමු.
නිර්මාල් සංකල්ප බණ්ඩාර
6 ශ්‍රේණිය,
බණ්ඩාරනායක විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments