Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිසරය යනු අප අවට ඇති වටපිටාවයි. අප අවට ඇති පරිසරයේ ගස්වැල් ගංගා ඇළදොළ සතා සිවුපාවා වැඩෙයි. පරිසරයේ තිබෙන බොහෝ දේ ස්වාභාවික සම්පත් ය. පරිසරය ස්වභාවධර්මයේ නිර්මාණයක් ලෙස හැමදෙනාම සලකයි. තැනිතලා, පහත්බිම්, සානු, ගල් කඳු බොහෝ තැන්වල පිහිටා තිබීම විශේෂත්වයකි. මේ ලෝකය ම හඳුන්වන්නේ පරිසරය ලෙස ය.
පරිසරයේ ඇති ගස් කොළන්වලින් අපට ආහාර ලැබෙයි. පරිසරය නිසා අපට හුස්ම ගන්න හැකිවෙයි. විවිධ ශක්තිමත් ගස්වලින් අපට දැව ලැබේ. ගංගා ඇළ දොළවලින් අපට ජලය ලැබෙයි. සෙවණ මෙන්ම ඖෂධ වර්ග ද ගස් වැල්වලින් ලැබෙයි.
ආත්මාර්ථකාමි මිනිසා ගස් කපා පරිසරයේ වටිනා සම්පත් නැති කරයි. ඇළ දොළ ගංගාවලට කුණු කසළ දමා පරිසරය අපිරිසුදු කරයි.
අප පරිසරයෙන් ගන්නා ප්‍ර යෝජන රාශියකි. මේ හැම ප්‍රයෝජනයක් ම ගන්න අප පරිසරයට ආදරය කළ යුතු ය. ආරක්ෂා කළ යුතු ය. අපි හැම දෙනාම පරිසරය සුරකිමු.

සමනලී තරැපබා
6 ශ්‍රේණිය,
කෑ/නවගමුව කනිෂ්ඨ විද්‍යාලය, දේවාලේගම.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.