අපි සතුන්ට ආදරය කරමු
- 2018-06-08 13:19:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිනිසුන්ගේ ජීවතවලට සතුන් ඉතා සමීප ය. විශේෂයෙන් ම බල්ලන්,පූසන් වැනි සත්තු ඒ අතරින් ප්‍රධාන වෙයි. එම සතුන් සොයාගැනීම පවා අපහසුය. සතුන් මිනිසාගේ කටයුතුවලට පවා උපකාරි වෙති. කුඹුරැ වැඩවලදී මී ගවයන්ද, ආරක්ෂාව සැපයීමට බල්ලන්ද අපට උපකාරි වේ. මේ නිසා අප සතුන්ට කරැණාව දැක්විය යුතු ය. සතුන්ට හිංසා නොකළ යුතු ය. අප සතුන්ට සලකන විට ඔවුහු ද අපට කළගුණ සලකති. ඒ බව ඔවුන්ගේ ඉරියව්වලින් වටහා ගත හැකි ය. බල්ලා වලිගය වනා අපට පණිවිඩ සපයයි. පූසා ද එසේ ය. අප නොදැනුවත්ව සොබා දහමේ වෙසෙන සෑම සතෙක්ම අපට නන් අයුරින් ප්‍රයෝජනවත් වෙයි. ඒ සොබාදහමේ සමබරතාව රුකගනිමිනි. අපේ ජීවිතවලට බෝහෝ සේ අවශ්‍ය වන මේ සතුන්ට අපි ආදරය කරමු.
ජසිත් ලක්නාදිත්
8 ශ්‍රේණිය,
අ/ ශාන්ත ජෝශප් විද්‍යාලය,
අනුරාධපුර.
Reply To:
Name - Reply Comment
0 Comments