අපේ ජාතික ගීය
- 2018-11-11 12:32:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ සෑම රටකම ජාතික ගීතයක් ඇත. ඉතා වැදගත් අවස්ථාවලදී ජාතික ගීය ගායනා කරයි. අපේ ජාතික ගීය නිර්මාණය කර ඇත්තේ ආනන්ද සමරකෝන් මහතා ය. ජාතික ගීය ගායනා කරනවිට සිටිය යුත්තේ සීරැවෙනි. ජාතික ගීතයට අපි ගරැ කළ යුතු වෙමු.
දියුමිත් නිම්සර
3 ශ්‍රේණිය,
කුලි/ ශ්‍රී සම්බුද්ධ ජයන්ති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, කිරිවනාගාරය.
Reply To:
Name - Reply Comment
0 Comments