අපේ ප්‍රධාන ආහාරය
- 2018-11-11 12:33:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපේ රටේ ජනයාගේ ප්‍රධාන ආහාරය වන්නේ බත් ය. තවද අල, බතල, කොස් හා ධාන්‍ය වර්ග ද ආහාරයට ගනියි. ප්‍රධාන ආහාරය බත් ලෙස ගැනීමේ දී මස් ,මාළු, එළවළු හා පලා වර්ගයක් එක් කර ගැනිමෙන් අපේ කෑම වේල රසවත් වනවා සේ ම පෝෂණ ගුණය ද වැඩිවේ. අපට බත සපයන සහල් අපේ රටේ නිෂ්පාදනය වේ. මදි වන විට පිටරටින් ද ගෙන්වනු ලැබේ. අතිතයේ අපේ රටින්සහල් පිටරට යැවු බව පැරණි වැඩිහිටියෝ පවසති. සැම මිනිසකු ම කම්මැළියකු නොවී අප රටට අවශ්‍ය ආහාර අපිම වගා කර ගනිමු. මතු අනාගතයේදී පිටරටුනට ගැති නොවි අපට අවශ්‍ය ආහාරපාන වගා කොට ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීමට අද සිටම අපි දායක වෙමු.
සංසලා සාරංගි
4 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය, කුරැණෑගල.
Reply To:
Name - Reply Comment
0 Comments