අපේ පැරැණි අමුත්තන්ගේ ජනකතා
- 2019-01-15 16:29:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගහට පොත්තක් සේ ඇලී කටින් කට පැවත එන ජන කවි හා කතා කියා සිංහල සාහිත්‍ය පෝෂණය වන්නේය. මිනිසුන් අතර තිබූ සතුට, සමගිය ආදි බැඳුණු දේවල් ජන කතා අතර පැවතුණි. ඈත අතීතයේ දී ඔවුහු විඩාව දුරැකර ගැනීමට ජනකතා සහ ජන කවි කීවෝය. ජීවන අවබෝධය හා අභියෝග ජයගැනීමේ පෞරැෂ වර්ධනයත් ජන කතා සහ ජන කවිවලින් සිදුවේ.
සඳමිණි චමත්කා
8 වැනි ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලය,
හුණුමුල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments