අපේ මුදුන් මල්කඩ
- 2018-12-21 10:13:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කන්ද උඩරට පිහිටි දළදා මාලිගාව බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ ලෙස හඳුන්වනු ලැබේ. විවිධ ප්‍ර දේශවලින් විශාල ජනතාවක් දිනපතා දළදා සමිඳුන් වැඳ පු දා ගැනීමට පැමිණෙති.
දළදා සමිඳුන්ගේ තේවා මුරය වසරින් ව සර අස්ගිරි -මල්වතු මහා විහාර මගින් සිදු කරනු ලැබේ. දළදා මාලිගාවේ ගිහි භාරකාරත්වය උසුලනු ලබන්නේ දියවඩන නිලමේතුමා විසිනි.
නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සතර දේවාල එකතු කරගෙන සෑම වසරකම මහනුවර දළදා පෙරහර උත්සවශ්‍රීයෙන් සාර්ථකව පවත්වනු ලැබේ. දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව අප රටට ආශිර්වාදයකි.
නයනජ නෙසඳු කුමාරසිංහ
8 ශ්‍රේණිය,
/ගා/ උඩලවත්ත මහා විද්‍යාලය,
උඩලවත්ත.
Reply To:
Name - Reply Comment
0 Comments