අපේ වේල්ස් කුමරි මාතා
- 2019-05-20 14:33:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ පාසලේ නම වේල්ස් කුමරි විදුහල යි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල අධ්‍යාපන කලාපයේ පිහිටි මගේ පාසල ඉතාමත් ජනප්‍රිය පාසලකි. අප පාසලේ 3000ක් පමණ ශිෂ්‍යාවෝ සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබති. 150ක් පමණ ගුරැවරැ ප්‍රමාණයක් සේවය කරති. අප පාසල ඉදි කළේ සර් චාර්ල්ස් හෙන්රි ද සොයිසා මැතිතුමා ය. ආරම්භ කරන ලද්දේ 1876 සැප්තැම්බර් 14 වන දිනයි. මගේ පාසලේ මුල්ම විදුහල්පතිනිය වන්නේ ස්පාක්ස් මැතිනිය යි. දිනෙන් දින මගේ පාසල් මෑණිය වැජඹේවා යන්න මාගේ පැතුමයි.
නේලි නෙවත්මා
7 වැනි ශ්‍රේණිය,
වේල්ස් කුමරි විද්‍යාලය, මොරටුව.
Reply To:
Name - Reply Comment
0 Comments