Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අප හැමෝම යාළුවෝ

  • 2019-05-03 10:13:18
  • 0 Comments

එක දවසක් ලස්සන ගසක කුරැලු ගෙයක් නිර්මාණය වී තිබුණා. ඒත් එහි ජීවත් වූයේ එක් කුරැල්ලකු පමණයි. මේ කුරැලු පැංචාට යහළුවේ සිටියේ  නෑ. එයා හැමතිස්සෙම නිදා ගත්තා. දවසක් එයාගේ ගේ ළඟට ඇවිල්ලා සත්තු සෙල්ලම් කරනවා දුටුවා. එයාට දුක හිතුණා. එයා එයාගේ නිවසින් පිටතට ගොස් තනියම හිටියා. එතැනට ලේන් පැංචා ආවා. ඇයි කුරැලු පැංචෝ ඔයා දුකින් ඉන්නේ? ඉතින් මට යහළුවෝ නැහැනේ. ඇයි ඔයා එහෙම කියන්නේ. මමත් ඔයාගේ යහළුවෙක්? මේ ගස්, සත්තු, වතුර, ගල් මේ හැමදේම අපේ යහළුවෝ. මෙසේ කියූ ලේන් පැංචා කුරැලු පැංචාව කැලට ඇතුළටම එක් කරගෙන ගියා. ඇයි මේ මල් ඒවත් අපේ යහළුවෝ. පලතුරැ ඒවත් යහළුවෝ. ගස් අපේ යහළුවෙක් නිසායි අපට පලතුරැ ලබා දෙන්නේ. 
    අපිට යහළුවෝ නැහැ කියලා බැහැ. අපි හැමෝටම යහළුවෝ ඉන්නවා. එවිට කුරැලු පැංචාට වැටහුණා අපි හැමෝටම යහළුවෝ ඉන්නවා. කුරැලු පැංචා සතුටන් හිනාවුණා. කුරැලු පැංචා ලේන් පැංචා සමග නිවසට පිටත්ව ගියා.
    මගේ පුංචි  යහළුවනි, දැක්කනේ, අපට යහළුවෝ ගොඩාක්. අපිත් ඒ යහළුවන්ට හොඳට සලකන්න ඒනෑ. එතකොට තමයි අපට යහළුවෝ තව එකතු වෙන්නේ. දැන් ඔයාලට තේරෙන්න ඇති නේද යහළුවනි. අපි හැමෝටම යහළුවෝ ඉන්න බව.

කයියුම් තායිලා
5 ශ්‍රේණිය,
බප/ගම්/ මීඝ/කදිරාන කනිෂ්ඨ විද්‍යාලය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.