අම්මා අසනීප වූ දා
- 2018-10-22 12:56:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්මා වැඩ ඇරී ගෙදර ආවේ අමාරැවෙන් කෙඳිරිගාමින් ය. ගෙදර අය බය වුණේ පසුදින ඇයට නැගිටීමට පුළුවන් වේවිදෝ කියා ය. ඇත්තටම ඇයට පසුදින උදේ නැගිටීමට නොහැකි වුණි. තාත්තා, අයියා ඉක්මනට ළඟම ඇති රෝහලට අම්මාව රුගෙන ගියහ. මම දුරකථනයෙන් ලොකු අම්මාට ද එය කීවෙමි. ඉන්පසු මම හැකි පමණින් ගෙදර පිරිසුදු කළෙමි. තනිවම වාඩිවී අම්මාට ඉක්මනින් සුව වේවායි ප්‍රාර්ථනා කරමින් සිටියෙමි. එවිට ම අයියා සහ තාත්තා අම්මා සමග පැමිණියෝය. රෝහලෙන් දුන් බෙහෙත්වලින් මඳක් සුව වී සිටි අම්මා දුටු මට පුදුම සතුටක් දැනුණි.
කෙමිර හසින්ද හෙට්ටිආරච්චි
4 ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය, කොළඹ 10.
Reply To:
Name - Reply Comment
0 Comments