Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

    මා ඉපදුණේ අප්‍රේල් මාසය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී ය. මම හිටියේ ඈත ගමක කඩමණ්ඩිය ළඟ  තිබූ අඹ ගසක මුදුනේ ම තිබූ අත්තක ය. ඒ නිසා මට පැහැදිලිව ගම පෙනුණි. ගමේ සිදුවන දේවල් රූට සිදුවන සොරකම් ආදිය මට හොඳන් ම පෙනුණි. මම ද සිටියේ අවුරැදු කාලය උදාවන අයුරැ දැක ගැනීමට ය.      අවුරැදු කාලයට කජු පුහුලන් ඉදෙනවා කොහා සින්දු කියනවා කැවුම් කොකිස් සුවඳ හමනවා ආදි සියල්ලමට පොඩි කාලේම දැක ගන්නට ලැබුණි. මා සිටින අඹ ගසටත් විවිධ උවදුරැ සිදු වුණි. ලේන් පැටවු ඇවිත් අඹ කති. ළමයි පොලු ගසති. මම මුදුනෙ ම අත්තෙ හිටපු නිසා මේ උවදුරැවලින් බේරැණෙමි. 
පරණ අවුරැද්දට ස්නානය යෙදී තිබුණු දවසේ මම මැදි වයසේ පසු වූයෙමි. අවුරැදු කාලය අවසානයේ සියල්ලන්ගේ ම මුහුණු සතුටින් පිරී තිබුණි. ඒත් ළමයින්ගේ නම් එතරම් ප්‍රීතිමත් ස්වභාවයක් දැක ගන්නට නොලැබුණි. 
දැන් මම ඉදුණු අඹ ගෙඩියක් වෙමි. දැන් මගේ ප්‍රාර්ථනාව වන්නේ මාව කවුරැන් හෝ ප්‍රයෝජනයට ගැනීමෙන් පසු ඉතිරිවන අඹ ඇටයෙන් නැවතත් අඹ ගසක් සෑදී එම ගසේ සිටින අයටත් මේ අවුරැදු අසිරිය දැක ගන්න ලැබේවා යි කියා ය. 

කලන ගිහාන් ආනන්ද
8 ශ්‍රේණිය,
මා/විජයපාල මහා විද්‍යාලය,
මාතලේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.