Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අප සොබා දහමෙන් ලබා ඇති සම්පත් අතර අලි ඇතුන්ට ඉතා වැදගත් තැනක් හිමිවේ. අලි ඇතුන් නිසා පරිසරයේ අලංකාරය ඇති වේ. අලි ඇතුන් පිරැණු යාල වැනි අභය භූමියක ඇති සුන්දරත්වය වචනයෙන් විස්තර කිරිම අපහසු ය. පරිසරය අලංකාර කරන, පරිසරයට ජීවය ලබාදෙන මෙම අලි ඇතුන් නොයෙක් හේතු නිසා අද වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇත.
මහා පරිමාණයෙන් වනාන්තර එළි පෙහෙළිවීම,   යෝධ සංවර්ධන ව්‍යාපාර ආරම්භ වීම, නව නගර නිර්මාණය වීම, විශාල කම්හල් ගොඩ නැංවිම ආදි හේතු නිසා අලි ඇතුන්ගේ රාජධානි වූ වනාන්තර ශීඝ්‍රයෙන් වැනසී යයි.
වනාන්තර නැති වී යාමනිසා අලි ඇතුන්ට වර්ගයා බෝකර ගැනීම ආදි ඔවුන්ගේ පැවැත්මට හේතුවන සියලුම කාර්යයන් නොකළ  හැකි තත්වයක් උදා වි ඇත. එම ජාතිය සතු මිලකළ නොහැකි දුර්ලභ වස්තුවක් වන අලි ඇතුන් රුක ගැනීම මුළු මහත් රට වැසියාට අවධානය යොමු කළයුතු කාලය උදා වී ඇත. ඒ නිසා අප අලි ඇතුන් රුක ගැනීමට ක්‍රියා කළ යුතු නොවේ ද?

අරැණෝදි නිම්සරා
9 ශ්‍රේණිය,
ගා/බටේමුල්ල ජාතික පාසල, 
ඉමදූව.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.