අවුරැද්දට තාත්තා එනතුරැ
- 2018-05-06 12:15:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලුත් අවුරැදු සමරන්න ගේ දොර අස්පස් කරන්න මම ද අම්මාට උදවු වුණෙමි. අලුත් අවුරැද්දට කැවුම්, කොකිස්, මුං කිරිබත් යනාදී රසකැවිලි හැදුවෙමි. අයියත්, අක්කාත්, අප්පච්චී, මමත් අලුත් අවුරැදු අරගෙන ගෙදර එනතුරැ නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු. අප්පච්චි අලුත් අවුරැද්දට අලුත් ඇඳුම්, තෑගි අරන් එනතුරැ අපි බලා සිටිමු. අපිද අම්මාත් සමග අප්පච්චිට තෑගිද සූදානම් කළෙමු. අප්පච්චි අවුරැදු දාට නිවසට පැමිණි විට අපිට අවුරැදු සතුට දැනෙයි.අප්පච්චි සමග ගොඩක් සතුටින් ක්‍රීඩා කරන්නෙමු. අවුරැදු උත්සව නරඹන්නට යන්නේ ද අප්පච්චි සමගයි. අපි අවුරැද්දට කිරි උතුරවන්න අප්පච්චි එනතුරැ බලා සිටිමු.
දුල්මිණි තිලංකා රත්නායක
7 වැනි ශ්‍රේණිය,
කු/උඩබදලව සුදර්ශන මහා විදුහල, කුරැණෑගල.
Reply To:
Name - Reply Comment
0 Comments