ආදරයේ මහ සාගරය
- 2019-10-10 22:48:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජීවිතය කෙතරම් සුන්දර ද කියා කුඩා කල කුඩා මනසින් දුටු අප ලියූ කවි පද අද වියැකී ගොස් ඇත. කවනා බත් කට වුවද දැනෙන මධුර රසය දිව්‍ය භෝජන හා සමාන ය. මා වැටෙනා කල නොහඬා හැඬූ ඔබ ළඟ තියෙනා ගුණ කිසිවකුට සමාන කළ නොහැකි තරම් ය. අත් පා රිදෙන තුරැ වෙහෙස මහන්සි වී වැඩ කර රුගෙන එන ආහාරවල ඇත්තේ ද ඒ උතුම් ආදරයයි. ඔබගේ ඔය ආදරය මහා සාගරයක් වැනි ය. එදා දෑසින් නොවැටුණු කඳුළු ඔබ මා හැරදා ගිය විට දෑස තෙමුණේ ඇයි ද තාත්තේ...
මදුෂානි ප්‍රියදර්ශණී
11 ශ්‍රේණිය,
මප/ගම්/ ශාන්ත අන්දෘෘගේ බාලිකා මහා විද්‍යාලය,
නාවලපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments