ඇත් පැටියා දුටු දළදා පෙරහර
- 2018-11-30 21:21:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම මහනුවර දළදා මාලිගාවේ සිටින පුංචි ඇත් පැටියෙක් වෙමි. මම ඉපදී මාස දෙකක් යාමටත් පෙරාතුව දළදා පෙරහර ඇරඹීම බොහෝ සතුටකි. මාගේ අයියලා, අක්කලා සැමදා දළදා මාලිගාව වැන්දවීම මම දකින සුලබ දසුනකි. මාගේ සහෝදරයෝ මට පෙරහරට යාමට අවසර නොදෙති. ඒ මා මහා එකකු නොවන නිසා ය. එහෙත් මාගේ ඉල්ලීම්වලට අනුව මා හට පෙරහරට යාමට අවසර ලැබුණි. එය මාගේ සතුටට කරැණක් විය. මම කොහේ ගියත් මගේ රසවත් ම ආහාරය වන උක් කෑමට අමතක නොකරමි.
මදූෂ ධනංජය
9 ශ්‍රේණිය,
මඩපාත පිලිප් ආටිගල මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments