ඉගෙනීම
- 2019-10-01 09:37:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉගෙනීම නැත්නම් උගත්කම කියලා කියන්නේ කාලීනව නවීකරණයට ලක්වෙලා තිබෙන අද සමාජයේ සෑම මනුස්සයෙක් ගේම අවශ්‍යතාවක්. රටට සේවයක් කරන්න වගේ ම තමන්ගේ අනාගතය ගොඩනගා ගන්නත් සමාජයේ හොඳ පුරවැසියකු වෙතත් අද වන විට අවශ්‍ය ම දේ බවට පත්වෙලා තිබෙන්නේ උගත්කම. එය එක්තරා ආකාරයකට සම්පතක්. අතීතයේ දී ඉගෙනීමට නොලැබුණු අධ්‍යාපනය ඔබට පාසලෙන් නොමිලේ ම ලබාදෙන අධ්‍යාපනය හොඳින් හදාරා සමාජයේ හොඳ පුරවැසියෙකු හා වැඩදායි පුද්ගලයකු බවට පත් වන්න.
ඉමායා උමන්දි ගුණතිලක
6 ශ්‍රේණිය,
කු/මලියදේව බාලිකා විද්‍යාලය,
කුරැණෑගල.
Reply To:
Name - Reply Comment
0 Comments