උත්සාහවන්තයා ජය ගනී
- 2016-07-05 15:53:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උත්සාහවන්තයා ජය ගනී යන කියමන ඈත අතීතයේ සිට අප අතර පැවතී එන්නෙකි. මෙබඳු විශ්වාසයක් තදින් අප තුළ කාවද්නිනට ඇත්තේ වෙන හේතුවක් නිසා නොව ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ලබන ලද අත්දැකීම් නිසාවිය හැකියි.
ඒබ්‍රහම් ලින්කන් සහ අද ලෝක සාහිත්‍යෙය් සම්භාවනී්‍ය තැන්ක ගෙන සිටින චාල්ස් ඩිකන්ස් ද ළමා අවදියේ පාසල් යන්නට නොලැබුණු අසරණ ලමයි දෙදෙනෙකි. නමුත් ඔවුන්ගේ උත්සාහය නිසා ඔළුුන් ලෝකයේ ඉහළ තැන්වල වැජඹෙයි. එබැවින් අපි ද උත්සාහයෙන් කටයුතු කළ හොත් අපට ද ඉහළට ගොස් වැජඹිය හැක. ඕනෑම අවස්ථාවක දී පසුබට නොවී උත්සාහයෙන් කටයුතු කරන්න. එවිට ජය ගත හැක.
ජේ. ඒ. නිශාරා කවුමිණී
7 ශ්‍රේණිය,
මාර/සුජාතා විදුහල,
මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments