උත්සාහවන්තයා ජයගනී
- 2019-08-12 16:18:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එත්තරා ගමක පවුලක් ජීවත් වුණා. ඒ පවුලේ ජීවත් වුණේ ගමරාලයි ගම හාමිනේයි ගම පුතා යි. ගමරාල කිසි රස්සාවක් කළේ නැහැ. ගම හාමිනේ පොඩි පොඩි වැඩ කරලා මුදල් සොයා ගත්තා. ගම පුතාව පාසලකට යවන්නත් මුදල් තිබුණේ නැහැ. මේ අය කෑවේ බීවුවේ බොහොම අමාරැවෙන්. දවසක් ගමරාලට හිතුණා මොකක් හරි වැඩක් කරන්න. ගමරාළ එදා සිට කුඹුරක් හදන්න පටන් ගත්තා. උදෑසන අවදි වෙන ගමරාල ගම හාමිනේ හදලා දෙන කහට තේ කෝප්පය බීලා කුඹුරට යන්න පිටත් වනවා. මෙය ගමරාලට පුරැද්දක් වී ගියා. දවසක් ගම පුතායි ගමරාලයි කුඹුරට එනකොට රන්වන් පාටින් ගොයම් කරල් පැහිලා තිබුණා. මේ බව දැනගත් ගම හාමිනේ ද සතුටු වුණා. මේ පවුල වි විකුණලා මුදල් හම්බ කර ගත්තා. ගමරාල ගම පුතාට පාසල් යන්න වුවමනා දේවල් අරන් දුන්නා. එදා ඉඳන් ගම පුතා සතුටින් පාසල් තියා. මේ පවුල ඉන් පස්සේ සතුටින් ජීවත් වුණා.
සනින්දි ලිතාරා
6 ශ්‍රේණිය,
බප/ගම්/සංඝබෝධි විද්‍යාලය,
ගම්පහ.
Reply To:
Name - Reply Comment
0 Comments