උපන් දිනයට තෑග්ගක්
- 2019-07-19 11:09:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක ගමක සිඟිති කියලා ළමයෙක් හිටියා. එයා හරිම හොඳ ළමයෙක්. එයා හැම පෝයට ම සිල් ගන්න ආච්චිත් එක්ක පන්සල් යනවා. දැන් එයාගේ උපන්දිනයට තව දවස් දෙකයි. සිඟිතිට ඉවසිල්ලක් නැහැ එයාගේ උපන්දිනය සමරන කල්. ඔන්න උපන්දින දවසක් ආවා. අම්මා එයාගේ උපන් දිනයට කේක් එකක් හැදුවා. එයාගේ අක්කයි, අයියායි ගෙදර සැරසුවා. ඔන්න සිඟිති ඉස්කෝලේ ගිහින් ආවා. සිඟිතිට හැමෝම සුබ පතන අතරේ අම්මා සාලයට කේක් එක ගෙනාවා. සිඟිති ඉටිපන්දම නිවුවා. හැමෝම අත්පුඩි ගැසුවා. කේක් කෑල්ලක් අතට අරගෙන සිඟිති හැමෝටම දුන්නා. සිඟිති ඒක ඇරලා බැලුවා. ඒකේ හිටියේ ලස්සන බලු පැටියෙක්. සිඟිතිට හරි සතුටුයි. එදා සිට සිඟිති බලු පැටියාව ආදරයෙන් බලාගත්තා.
ඉඳුමිණි උමාරා ආදිහෙට්ටි
5 ශ්‍රේණිය,
බප/ජය/ ධර්මපාල විද්‍යාලය,
පන්නිපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments