එකමුතු වී රට නංවමු
- 2019-04-12 14:56:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව ස්වාභාවික සුන්දරත්වයෙන් අතිශය උසස්ම ලක්ෂණවලින් හෙබි රමණීය රටක් ලෙස හැඳින්විය හැකි ය. විවිධ කාලගුණික හා දේශගුණික ලක්ෂණවලින් යුක්ත ශ්‍රී ලංකාව සරැ පසකින් යුක්ත කෘෂි කාර්මික සංවර්ධනයක් තුළින් ආර්ථික සංවර්ධනය කරා යොමු කළ හැකි රටක් ලෙස කවුරැත් පිළිගනිති.
රට වටා පිහිටි මහා සයුරෙන් ජනතාවගේ පෝෂ්‍යදායක ආහාරය සඳහා අවශ්‍ය මාළු ලබා ගත හැකි ය. ධීවර කර්මාන්තය රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය උපරිම වශයෙන් තවමත් සම්බන්ධ කරගත් බව නොදැනේ.
වියළි කලාපය සංවර්ධනය කිරීම සඳහා පැරුණි සිංහල නරපතියෝ වැව්බැඳි රාජ්‍ය ගොඩ නැගූහ.
චමෝදි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බෝමිරිය ජාතික පාසල, කඩුවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments