කටු පොකුර සිපගන්න
- 2018-12-06 22:31:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුංචි අපගේ ජීවිතවලට විටින් විට බාධක පැමිණේ. ඒ බැව් සඳහන් කරද්දී මා හට සිහිවනුයේ ගංගාවකි. ගංගාවට ද ගල්පර ආදි බාධක පැමිණේ. ගල්පර මැදින් ග්ලනා ගඟ ඉතාමත් ම සුන්දර බව අපි කවුරැත් දනිමු. ගං කොමළිය ගමනාන්තය දක්වාම නොනවතී. ඇය සියලු බාධක අතරින් ගලා විත් අවසානයේ මහ සයුර දකී. අපගේ ජීවිත බාධකවලින් පිරී පැවතිය ද ඊටත් වඩා සුන්දර අනාගතයක් අප සතු ය. ලෝකයේ වැජඹෙන සැම විශිෂ්ටයකුටම කටුක වූ අතීතයක් තිබූ බව නිතරම ඇසීමට ලැබේ. මලක් වීමට නම් කටු පොකුරැ සිපගත යුතු බව කවීන් පවසා ඇත. අලුතින් සිතන අලුත් පරපුරට අලුතින් සිතන්නට ඇත්තේ එයයි.
කවීෂා දිල්ෂානි
12 ශ්‍රේණිය,
මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments