කඩුපුල් මල් කතාව
- 2018-12-03 16:01:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම ලස්සන මලක් වෙමි. මගේ ලස්සන දකින්නට කවුරැත් නැත. මම එළිය බලන්නේ බොහෝ රූ බෝ වූ පසු ය. සැම කෙනෙක් ම එවිට නින්දට ගොසිනි. . එවිට මට ලොකු තනිකමක් දැනේ. එසේම බියක් ද දැනේ. ඒ මන්ද කියනවානම් කටුස්සන් මා ආහාරයට ගන්නා නිසා ය. බොහෝ විට රාත්‍රියේ වවුලෝ මා දකිති. එහෙත් මා සමග කතාවටවත් නොඑති. මා නොදුටු ලෙස පියඹා යති. උදෑසන වන විට මා පරවී බිමට වැටේ. එවිට මගේ ජීවිතය අවසන් වෙයි. මගේ ජීවිතය ඉතා කෙටිය.
සංජනා සෙව්වන්දි
6 ශ්‍රේණිය, කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments