කාලය රන්වලට වඩා වටී
- 2019-11-22 11:48:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කාලය යනු ගතවන දෙයක් වන අතර මිනිසාට එය කිසි ලෙසකින් නතර කළ නොහැකි ය. බොහෝ පුද්ගලයන් කාලසටහනකට අනුව වැඩ කරමින් කාලය උපරිම වශයෙන් ප්‍රයෝජන ගෙන සාර්ථක පුද්ගලයන් ලෙස සමාජයේ ජීවත් වේ. පාසල්වල බොහෝ ළමයි කාලසටහනකට අනුව වැඩ කරති. අපි කාලය අපතේ නොයවා කාලයෙන් උපරිම වශයෙන් ප්‍රයෝජන ගනිමු.
අයේෂා පූර්ණිමා
5 ශ්‍රේණිය,
මහ/අටබාගේ මහා විද්‍යාලය,
Reply To:
Name - Reply Comment
0 Comments