කාලය රන් හා සමානය
- 2018-12-07 09:59:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කාලය යනු ඇති ප්‍රශ්න විසඳන නැති ප්‍රශ්න ඇති කරන්නකි. කාලය අප සැමටම අදාළ වේ. ගත වූ කාලය නැවතත් ලබා ගත නොහැකි ය . මේ නිසාම‘කාලය රන් හා සමානය‘ යන කියමන බිහි වී තිබේ.
අප සැමගේම ජීවිතවල සැම මොහොතක්ම කාලයට අනුගතව ගෙවෙයි. අපට ජීවත්විය හැක්කේ නිශ්චිත කාලයක් පමණි. මේ නිසා මෙම කාලය අර්ථවත් ව ප්‍රයෝජනවත් ලෙස හැසිරවීමට අප සැම ඉගෙන ගතයුතු ය. කාලය කළමනාකරණය යන්නෙන් අදහස් වන්නේ එයයි. අප ජීවිතයේ සැම මොහොතක්ම අරැත්බරව ගත කිරීමට උනන්දු වෙමු. අපි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උනන්දු වෙමු.
නතාෂා දෙව්මිණි
8 ශ්‍රේණිය,
බප/පිළි/ රාවතාවත්ත මැතෝදිස්ත විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments