කැළි කසළින් තොර රටක්
- 2019-01-18 14:33:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසරය යනු අප අවට ඇති දේවල්ය. පරිසරයේ විවිධ දේවල් ඇත. එනම් කඳු, ගංගා, ඇළදොළ, ගහකොළ, සතුන් ආදි නොයෙක් දේය. මිනිසා පරිසරයට කුණු කසළ දැමීම නිසා පරිසරය අපවිත්‍ර වෙයි. පරිසරයට කුණු කසළ බැහැරවීම නිසා කාණු අවහිර වී යයි. පානීය ජලය අපවිත්‍ර වී යයි. නිසි ලෙස මේවා බැහැර කර ප්‍රතිචක්‍රීකරණය කරමු. එය අප හැම පුරැද්දක් කර ගනිමු. එවිට කසළින් තොර රටක් බිහිකළ හැකියි.
සෙනුති දසින්යා
7 වැනි ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය,
මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments