කිටියා දකින අවුරැද්ද
- 2018-05-10 16:00:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුස්සියේ කවුරැත් ඉන්නවාද දැන්නෑ. කැවුමට කුරැමානම් අල්ලා එපාවෙලා. කැවුමක සුවඳ එනවා, ඉවසන්න බෑ. කොහෙද? කැවුම් ටික හංගලා ඇත්තේ? මම මේ කැවුමක් ගැන හිතනවා. ඒ අස්සේ ගෙදර අම්මා, අලුත් ඇඳුම් ගන්න එයාලෑ තාත්තාට ඇවිටිලි කරනවා. මටත් අලුත් අවුරැද්දට අඳින්න, ඇඳුමක් ගෙනෙයිද දන්නෑ? ඒ අස්සෙ ගේ අස්කරලා ඔන්න තීන්ත ගෑවා. අනේ මන්දා? මේ චුටි නංගි මගෙ වලිගෙ අදින එක කවදා නතර කරයිද කියලා? එයාට සෙල්ලම් මම මේ කල්පනා කරන්නේ යසට හිටපු අපේ පවුලට වෙලා තියෙන නස්පැත්තිය ගැන. ඒ ඔක්කොටම වඩා මම හිතන්නේ අනුභව නැකත ගැන.
එම්.කේ. අංජනි නෙත්මි සංසලා
07 වැනි ශ්‍රේණිය,
බප/මිනු/බණ්ඩාරනායක මහ විදුහල, මීරිගම.
Reply To:
Name - Reply Comment
0 Comments