කුඩයක් කතා කරයි
- 2018-12-03 16:12:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම නම් හරිම ලස්සන කුඩයක් වෙමි. මගේ ඇඟට ලස්සන විසිතුරැ රෙද්දක් පොරවා ඇත. මා මිනිස්සු අව්වට වැස්සට පාවිච්චි කරති. පොඩි ළමයින් සිත් පිනවන සේ මා නිර්මාණය කර ඇත. සමහර ළමයි මා තවත් කෙනෙකුට තෑගිලෙස දෙති. ලොකු කුඩා සියලු දෙනාම මට හරිම ආදරෙයි.
තරැෂි හංසිකා ප්‍රේමසිරි
4 ශ්‍රේණිය,
මහ/අටබාගේ උඩගම මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments