කුඩා අපේ යුතුකම්
- 2019-04-23 14:29:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අප කුඩා දරැවන් වුවත් අපට ද යුතුකම් රාශියක් තිබේ. අප එම යුතුකම් දැන හඳුනාගෙන කටයුතු කිරීමට උත්සාහ කළ යුතු ය. එවිට තමා සමාජයට බරක් නොවුණා යැයි සිතා ආඩම්බරයට පත් විය හැකි ය.
අපගේ මූලික වගකීමක් ලෙස දෙමාපිය ගුරැ භවතුන්ට අමතකව කීකරැව හැසිරීමට හුරැ විය යුතු ය. එසේ ම තමාට යම් උදව්වක් කළ පුද්ගලයකුට ස්තුතියි යන්න පැවසීම හා අන් අයකුට වරදක් වුණා නම් සමාවන්න යැයි පැවසීම පුංචි අප දැන සිටිය යුතු ය.
අවසානයේ අප සතු යුතුකම් හඳුනාගෙන තම රටට වැඩදායි අයකු වීමට අදිටන් කර ගනිමු.
යුරේෂ් චාරුක අංජන
9 ශ්‍රේණිය,
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments