Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගුවන් පාලම මතදී...

  • 2018-11-11 12:00:49
  • 0 Comments

මගේ පවුලේ අය ද මම ද වාහනයෙන් කොළඹ ගියෙමු. එහිදී අපි ගුවන් පාලම මතින් යනවිට වාහන තදබදයක් ඇති විය. ඒ සමගම දුම්රිය මාර්ගයේ දුම්රියක් වේගයෙන් ගමන් කළේ කඩිසර කූඹි රුළක් මෙනි. එය නෙත පිනවන දර්ශනයකි. අහස උසට සැදුණු සහ සදමින් පවතින ගොඩනැගිලි රුසක් දැක ගැනීමට හැකි විය. ඒ අතර ඈතට දිස්වන නෙළුම් කුලුන ය. මෙසේ සිටින විට හෙලිකොප්ටරයක් කර..කර..කර.. යන හඬ නංවමින් යන්නට විය. තදබදය නිමාවුණි. 

කෙමිර හසින්ද හෙට්ටිආරච්චි
4 ශ්‍රේණිය, 
ආනන්ද විද්‍යාලය, කොළඹ 10.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.